2024 ජුලි 06 වන සෙනසුරාදා

සමගි ජන සන්ධානයට පක්ෂ සංවිධාන 20ක් එක්වෙයි! - ස.ජ.බ මහලේකම්

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 172

ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් මූලික නිල ප්‍රකාශය නිකුත් කිරීමට පෙර සමගි ජන සන්ධානය ස්ථාපිත කරන බව ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

පිළිගත් දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි පක්ෂ සහ ජාතික සංවිධානද ඇතුළත්ව කණ්ඩායම් 20ක් පමණ සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම් ගතවන බව මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

මෙයට අමතරව තනි තනි මන්ත්‍රීවරුන් වශයෙන් තවත් මන්ත්‍රීන් පස්දෙනකුද සමගි ජන සන්ධානයට එක්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

 

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00