2024 ජුලි 27 වන සෙනසුරාදා

උතුරේ අපේක්ෂකත්වයට නම් තුනක්

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 148

• දේශපාලන වාර්තාකරු I

උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිත අපේක්ෂකත්වය සඳහා පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම නාමයෝජනා වන්නේ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ප්ලොට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්ය.

මෙයින් සුදුසු අපේක්ෂකයන් ඉදිරි සති දෙක තුළ තෝරාගැනෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් එකඟතාවක් මෙතෙක් දන්වා නැත.

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00