2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

රාජ්‍ය ඇමැතින් 09 ක් ඇතුළු 40 කගේ සහාය පොහොට්ටුවට?

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 271

රාජ්‍ය අමාත්‍යවරුන් 9ක් ඇතුළුව මන්ත්‍රීන් 40 දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙමින් ඍජුවම රැඳී සිටින බව එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. 

මෙලෙස පක්ෂය සමඟ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් අතර මොහාන් ද සිල්වා, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් වන බව සඳහන්ය.

පක්ෂය හැර ජනාධිපතිතුමාට සහය දීමට ගිය තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත් පක්ෂයට පැමිණීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවද පොහොට්ටුව ප්‍රකාශකයා කීය.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00