2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

ඉදිරි දෙසතියේ තවත් පක්ෂ මාරු ගණනාවක්

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 254

ඉදිරි දෙසතිය තුළ තවත් පක්ෂ මාරු ගණනාවක් සිදුවිය හැකි බව දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් දෙදෙනකු ආණ්ඩුව සමඟ එක්වනු ඇති බවද කියැවේ. එසේම දැනට විපක්ෂය සමඟ සිටින සුළු ජාතික පක්ෂයක් සහ මන්ත්‍රීවරියක් රජයට සහාය දීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

මෙතෙක් ආණ්ඩුවට සහාය දෙමින් සිටි ඈත පළාතක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු විපක්ෂයට එක්වීමට ඉඩ ඇතැයි ද සඳහන්ය. මෙම සියලුම පක්ෂ මාරු ලබන මස 05 දාට පෙර සුබ නැකැත් අනුව සිදුවීමට නියමිත බවද දේශයට වාර්තා වෙයි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00