2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

උඩරටින් ඇමැති කරණමක්

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 547

දේශපාලන වාර්තාකරු I

උඩරට ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක නායකයකු ළඟදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීම සඳහා ඉදිරිපත් වනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු දැනට වත්මන් රජය සමඟ කටයුතු කරන අමාත්‍යවරයකු බවද දැනගන්නට තිබේ. උඩරට පළාතේ ප්‍රබල වෘත්තිය සමිති නායකයකු ද වන මෙම අමාත්‍යවරයාගේ පරපුරම උඩරට දේශපාලනයේ ඉහළ තනතුරු දැරුවෝ වෙති. මොහුගේ පක්ෂ මාරුව ලබන 15 දින හෝ ඒ ආසන්න සුබ දිනයක සිදුවන බවද සඳහන්ය.

මොහු දැනට වත්මන් රජය සමඟ කටයුතු කරන අමාත්‍යවරයකු බවද දැනගන්නට තිබේ. උඩරට පළාතේ ප්‍රබල වෘත්තිය සමිති නායකයකු ද වන මෙම අමාත්‍යවරයාගේ පරපුරම උඩරට දේශපාලනයේ ඉහළ තනතුරු දැරුවෝ වෙති. මොහුගේ පක්ෂ මාරුව ලබන 15 දින හෝ ඒ ආසන්න සුබ දිනයක සිදුවන බවද සඳහන්ය.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00