රටේ උද්ධමනය ඍණ මට්ටමට පත්ව තිබියදී සහ බැංකු පොලී අනුපාත ඉතා අඩු මට්ටමක පවතිද්දී ක්‍රෙඩිට් කාඩ්පත් (ණය පත්) සඳහා බැංකු මගින් අය කෙරෙන පොලිය තවමත් 28% ක් තරම් ඉහළ මට්ටමක පැවතීම ගැන පාරිභෝගික සංවිධාන ගණනාවක් සිය විරෝධය පළ කරයි.