2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දසුන් ඉන්දියාවේදී පුහුණුවීම් අරඹයි

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 71

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානක පසුගියදා (19) නැවතත් පුහුණු වීම ආරම්භ කළේය.

දසුන් අද පෙරවරුවේ ලක්නව්හි එකානා ක්‍රීඩාංගනයේ පුහුණු තීරුවේ විනාඩි 30 කට අධික කාලයක් පන්දුවට පහර දුන්නේය.

I යොහාන් භාසුර ලක්නව් නුවර සිට..