මේ දවස්වල මැංගි ඉන්නේ පුදුම නිදහසේලු. එයා දේශපාලනයෙන් ඈත්වෙලා පාඩුවේ ඉන්නේ කිසිම දේශපාලන ගනුදෙනුවක් නැතුව. ගොඩක් අය දේශපාලනයෙන් සමුගත්තම පොත්පත් ලිව්වට මැංගි එහෙම නැතුව අලුත් වැඩක් කරන්න අරගෙන කියලයි ආරංචිය. කවුරුත් හිතන්නේ නැති ඒ වගේ කෙනෙක් කරයි කියලවත් හිතන්නේ නැති වැඩක්ලු ඒක. ඒ තමයි මෙයා දැන් ටික් ටොක් වීඩියෝ කරනවලු.
එක එක සින්දු දාලා එක එක ඇක්ෂන්වලට ටික් ටොක් කරන මැංගි ගැන හැමෝම අලුත් අදහසකින්ලු කතා කරන්නේ. මොකද හැමෝම බණින දේකට මැංගි වගේ කෙනෙක් ආපු එක ගැන හැමෝටම පුදුමයක්. ඉතිං මේ නිසා මේ දවස්වල ජනප්රියම ටික් ටොක් තරැව මැංගිලු.