2022 ජනවාරි 15 වන සෙනසුරාදා

සීතල යුද්ධයක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 675

කැබිනට්ටුවෙ ඉන්න එක්තරා ජ්‍යෙෂ්ඨයො දෙන්නෙක් අතර තිරය පිටුපස සීත යුද්ධයක් පටන් අරන් කියල ආරංචියි.
ඒකට හේතුව මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙන එක්තරා විෂයයක් සම්බන්ධයෙන් ඊළඟ කැබිනට් සංශෝධනයේදී යම් වෙනසක් කරන්න යනවය කියල මාධ්‍ය ප්‍රචාරයක් සිදුවීමලු...

මේ කතාවෙන් පස්සෙ මේ දෙන්න තමන් විසින් අනෙකා ගැන හොයාගත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ඉහළ තැන්වලට යොමු කරමින් මේ සීතල යුද්ධය බොහොම තදින් දියත් කරලලු. මේ දෙන්නගෙ නිම නොවන මේ හටන ආණ්ඩුවෙ ඉහළ තැන්වල හාස්‍යයට ලක්වෙන කාරණයක් බවත් ආරංචියි. ඒකට හේතුව මොනව ප්‍රචාරය වුණත් ඔය කියන කැබිනට් විෂය හදිසියේ වෙනස් කරන්නෙ ආණ්ඩුව තීණ්දු කරල නැති නිසාය කියල තතු දත් අය කියනව.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00