2022 අගෝස්තු 21 වන ඉරිදා

උන්හිටිතැන් අමතකලු

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 601

පහුගිය මැයි 9 වෙනිදා පොහොට්ටුවේ මැති ඇමැතිලට වෙච්ච අකරතැබ්බයෙන් පස්සේ ඒ හැමෝම ගිහින් තමන්ගේ දේපළවලට කාර්යාලයට සිද්ධ වුණ හානිය කොපමණද කියල බැලුවලු. ඒ තමන් වෙනුවෙන් ඒ තැන් වෙන් වෙච්ච නිසා.

ඒත් තවමත් ගිනිගත්ත තමන්ගෙ කාර්යාලෙ පැත්තකවත් ගියේ නැති හාදයෙක් ඉන්නවලු පොහොට්ටුවෙ. ඒත් දැන් එයා ස්වාධීනයි කියල  කෙනෙක්. එයා ගිනිගත්ත ගේ, කාර්යාලය පවා බලන්න ගිහින් නෑලු. කුලියට ගත්ත කාර්යාලයේ අයිතිකාරයෝ පවා කතා කරලා බලන්න එන්න කිව්වත් මෙයා නෙමෙයිලු යන්නේ. ඒත් මෙයා හොර පාරෙන් සියනෑවේ දේශපාලනය කරනවලු. සියනෑවට ඡන්දය කරන්න ආවිත් ගොඩ ගිය ජොකියෙක් තවම තමන්ගෙ තැන් බලන්න ආපු නැති එකට එයාගේ ගෝලබාලයෝ දත්මිටි කනවලු.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00