2023 ජුලි 29 වන සෙනසුරාදා

යට ගසන වැඩ ගොඩගැනීම

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 520

අලි පාටියේ මැතිසබේ නියෝජනය කරන කෙනෙක්ට පාටියේම කට්ටිය ටිකක් සැර දෝස්මුරයක් දානවලු. ඒකට හේතුව තමයිලු සමහර ව්‍යාපෘති ගෙනාපුවම ඒ දේවල් ලොකු තැනට යන්න කලින් එයාට පෙන්නන්න වීම. එහෙම පෙන්නපුවම ගොඩක් ෆයිල් යට යනවා කියලයි කට්‍ටිය කියන්නෙ.

ආරංචි හැටියට ලොකු තැනටත් ආරංචිවෙලා මේ සිද්ධිය. ඒ නිසාම ලොකු තැන කරල තියෙන්නේ එයාගේ සම්බන්ධීකරණ ලියන මහත්වරුන්ව මේ වැඩවලට සම්බන්ධ කරල. දැන් ඒ වගේ වැඩ ඔක්කොම එන්නෙ ඒ පාරවල්වලින්ලු. මේ නිසාම ඔය දේශපාලුතුමා අර බලවත් ලියන මහත්වරුන් පක්ෂයේ වැඩවලදි සත පහකට ගණන් ගන්නෙ නෑලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00