2024 මාර්තු 23 වන සෙනසුරාදා

දුරකථන ඇමතුම් මෙහෙයුමක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 705

මාලිමාව බලයට එන එක නවත්තන්න එක්තරා විපක්ෂයේ පිරිසක් ලෑස්ති වෙනවලු. ඒකට අත පාටියේ කිහිප දෙනකුත්, දුරකථන පාටියේ කිහිප දෙනකුත්, ඒ වගේම පොහොට්ටුවෙ විපක්ෂයට ආපු කිහිප දෙනකුත් තමයිලු වැඩේ ඉන්නේ. අත පාටියේ අය තමයිලු මේ කට්ටිය එකතු කරන්න ගොඩක් මහන්සි වෙන්නේ. ඒ අය හදන්නේ මේ හැමෝම එකම වේදිකාවකට අරන් මාලිමාව පරද්දන්නලු.

මේ අය දැනටමත් දුරකථන වලින් කතා කර කර මේ වැඩේ මෙහෙයවනවලු. කෙළින්ම වැඩේට එන්න යන්නේ මාලිමාව මේ රටට ගැලපෙන්නේ නෑ කියලා. එක දුරකථන සංවාදකදි පාර්ලිමේන්තුවේ අනුරාධපුරයේ පැත්තේ එක්කෙනෙක් කිව්වලු "එක්කෝ අපි දිනන්න ඕනෑ නැත්නම් දේශපාලනය අතහරින්න ඕනෑ මේ පාරෙන් පස්සේ" කියලා. මෙන්න මේක තමාලු හැමෝම කියන්නේ.

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00