අත පාටියෙන් කවුන්සිලේට ඇවිල්ල ඇමැති උප ඇමැති රාජ්ය ඇමැති සයිස් එකෙන් වැඩ කරන 12 දෙනෙක් ලබන 22දායින් පස්සෙ විශේෂ සාකච්ඡාවකට එකතුවෙන්න තීන්දු කරලා...
මේ අය එකතු වෙන්නෙ අගෝස්තුවෙන් පස්සෙ කරන්න යන දේ ගැන තීරණාත්මක සාකච්ඡාවකට කියල ආරංචියි... මේ සාකච්ඡාවෙන් පස්සෙ ගන්න තීන්දුවක් අරන් මේ කස්ටිය පක්ෂයෙ වගේම රටේ ලොකු මහත්තයත් හම්බුවෙනවලු.
ගම්පහ, කොළඹ, රත්නපුර, ගාල්ල වගේම උඩරට පළාතෙ කිහිප දෙනකුත් මේ දොළොස් දෙනා අතරෙ ඉන්න බවයි කියැවෙන්නෙ
කොහොම වුණත් මේ කණ්ඩායමේ ඉන්න කෙනෙක් දෙන්නෙක් කියන්නෙ මේ හමුව අත පාටිය තීරණාත්මක තැනකට ගේන හමුවක් කියලයි.