2024 මැයි 11 වන සෙනසුරාදා

ආසයි බයයි

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 669

කාලයක් මහ පුටුවට තරග කරලා හිරේ ගිහින්, පස්සේ දැන් දුරකථන පාටියේ මහ පුටුවක වාඩිවෙලා ඉන්න වලියට බර කෙනෙක් ආයෙත් එන මහ පුටුවට තල්ලු කරන්න ප්ලෑනක් ගහගෙන යනවලු. කට්ටියක් මෙයාව හම්බවෙලා යෝජනාව දැම්මලු ඉල්ලමුද කියලා. පක්ෂය ඇතුළේ කචල් නිසා මෙයා බෑ කිව්වෙත් නෑලු. ඒත් හිතන්න ඕනෑ කිව්වලු.

කොහොම හරි මේ කට්ටිය අලුත්ම කට්ටියක්ලු. මේ අයට ඕනෑ කොහොම හරි රටේ ජනප්‍රිය චරිතයක් දාන්න. අරගල වැඩවලටත් සම්බන්ධ මේ කට්ටිය මෙයාව තෝරගන්න හේතුව තවම දන්නේ නෑ. කොහොම වුණත් ඒ අය තැන් තැන්වල දැන් මෙයාගේ නම කියනවලු.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00