2017 ජුනි 24 වන සෙනසුරාදා

වගකිවයුත්තෝ කවුද?

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

අගනුවර අවට කුණු ප්‍රශ්නය මේ තරම් කුණු වුණේ ආණ්ඩුවෙ ඇමැතිකම් කරන දෙන්නෙක් අතර තියන ආරවුලක් නිසාය කියලා ඒකාබද්දෙ ලොක්කො කියන්න පටන් අරන්...

එච්චර විතරක් නෙවෙයි තවත් සතියකින් දෙකකින් මේ දෙන්න කවුද කියලා නම් ගම් ඇතිව හෙළිදරව් කරන්නත් එයාලා සූදානම්ලු.

තම තමන්ගෙ ජාම බේරගන්න මෙයාලා කරන කඹ ඇදිල්ලෙන් ජනතාවට වන පීඩාව සලකා එයාලගෙ කෙරුවාව ගැන ජනතාවටම කියල දෙන්න ඒකාබද්දෙ දෙන්නෙක් මේ දවස්වල බරට කරුණු හොයනවලු. ටෙන්ඩර් - කොමිස් වගේ දේවල් ගැනත් උන්නැහේල ළඟ රසවත් තොරතුරු ඇතුළත් ලිපිගොනු ගණනාවක් තියනව කියලා ආරංචියි.

මේ වැඩේට වගකිවයුතු යැයි එයාලා කියන ඇමැතිලා දෙන්නම බස්නාහිර පළාතෙ කොළඹින් ආපු අයලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00