2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

අන්දන්න හැදුවලු!

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 3431

දුරකථන පාටියයි අලි පාටියයි දීග කන්න හදපු ප්ලෑන් එකේ යටි අරමුණ මාට්ටු වෙලාලු. ආරංචියෙ හැටියට දැනගන්න තියෙන්නෙ දුරකථන පාටියේ මේ වැඩේ ලෑස්ති කරපු අය සම්පූර්ණයෙන් ලොක්කව නොමග යවලා අලි පාටියේ ලොක්කව උඩට ගේන්නලු හදලා තියෙන්නේ. මේක දුරකථන පාටියේ ලොක්කට ආරංචි වෙලා තියෙන්නේ අලි පාටියෙන්මලු.

කොහොම හරි මුල ඉඳලා වැඩේට අකමැති වෙච්ච ලොක්කා මේ සම්බන්ධයෙන් හොයන්න කට්ටියකුත් දාලා. එහෙම දාපුවමලු දන්නේ වැඩේ. කොහොම වුණත් මේ වැඩේ කරන්න ගිය අයට ළඟදීම ලොකු පාඩමක් කියා දෙන්නලු යන්නේ. එතකල් දුරකථන පාටියේ ලොක්කා සද්දයක් නැතිව ඉන්නවලු.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00