පූජ්‍ය පක්ෂයේ දේශපාලන හිමිනමක් තමන්ට ඡන්දය ඉල්ලන්න පක්ෂයක් සොයමින් තැනින් තැන වඩින බව ආරංචියි...
අතන – මෙතන කොතැනත් එක මේ හිමියන් තමන්ට විදේශ රටවලිනුත් උදව් ලැබෙන බව කියමින් පක්ෂ ගණනාවකට තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළාලු...
ඒත් කලක් මැතිසබෙත් හිටපු මේ හිමියන්ගෙ අතීත පක්ෂ මාරු ක්‍රියා කලාපය නිසා කිසිම පක්ෂයක් උන්වහන්සේට නාමයෝජනා දෙන්න මනාපයක් නැති බවයි ආරංචි.
ඒත් උන්වහන්සෙ වැඩේ අත්හැරල නැහැ... තවමත් දිනපතා විවිධ කාර්යාලවලට වඩිමින් කතාබහ කරන බව තතු දත් අය කියනව.