2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

රථගාය හැදුණු ලොක්කෙක්

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 3922

එක්තරා ප්‍රබල අමාත්‍යංශයක ලේකම්කම කරන රත්නයක් වගේ මහත්තයකුට ලොකු රථගායක් හැදිලලු.

ඒ හින්ද උන්නැහේ කරන්නෙ තමන්ගෙ අමාත්‍යංශයට අයිති රාජ්‍ය ආයතනවල ලොක්කන්ට කතා කරල කියනවලු “අහවල් දවසට මට ෆුල් ටෑන්ක් තෙල් ගහල අහවල් වාහනේ එවන්න” කියල.

මේ විදියට මාසෙකට උන්නැහේගෙ අමාත්‍යංශය සතුව තිබෙන රාජ්‍ය ආයතන ගණනාවකින් වාහන ගෙන්නගන්න බවයි ආරංචි.

පිටින් ඒ විදියට වාහන ගෙන්නගන්න මුන්නැහේට නිල වශයෙන් වාහන දෙක තුනක් අයිතිලු. ඒවටත් තෙල් ගන්න අවසරය තිබෙද්දි මෙයාට තිබෙන රථගාය නිසා මෙහෙම කරන බවට ඒ ආයතනවල ලොක්කො මැසිවිලි නගන්න පටන් අරන්...

 

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00