2025 මාර්තු 29 වන සෙනසුරාදා

ඉල්ලීමක්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 375

දියවන්නාවෙ සේවකයන්ට සාමාන්‍යයෙන් රාත්‍රී වැඩ කරන දවසට ආහාර සපයනවා. නමුත් පසුගිය දවසක එහෙම ලෑස්තියක් තිබුණෙ නැති වෙලාවක් යෙදිල...

ඉතින් සේවකයො රාත්‍රී 8.00 විතර වෙනතුරු වැඩ කරල බඩගින්නෙම ගෙදර ගියාලු. එහෙම වුණේ දියවන්නාවෙ පාලක පක්ෂය නිසා නොසිතූ ලෙස සභාවෙ කටයුතු දිගින් දිගටම ඇදුණ නිසාලු...

කොහොම නමුත් අතිකාල දීමනාත් නැතුව තිබුණ දීමනාත් කැපිල ඉන්න දියවන්නාවෙ සේවක පන්තිය කියන්නෙ අපිට මෙහෙම වැඩ කරන දවසටවත් දීමනාවක් දුන්නොත් ෂේප් කියලයි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00