2025 මාර්තු 29 වන සෙනසුරාදා

එන්නෙ කවුද?

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 544

පොලිසියේ ලොකු පුටුව එලෙව්වට පස්සේ ලොකු පුටුවේ වාඩිකරවන්න හොඳම කෙනා කවුද කියලා දැන් කතබහක් ඇවිල්ලලු‍ තියෙන්නෙ. ඒකට තව දෙන්නෙක් ඉන්නවලු‍. ඒ තමයි පොලිසියේ දෙවැනි තැන සහ අර පාස්කු කතාවේ ඉන්න කෙනා.

පාස්කු කතාවේ ඉන්න කෙනා ඒ සිද්ධියට වැරදි වුණාට එයාගේ නම ඉස්සරහ කුණු ගෑවිලා නෑලු‍. දැන් ඉන්න වැබටත් ඒවා නෑලු‍. පොලිසියේ දෙවැනියටත් නෑලු‍. ඉතින් මේ තුන්දෙනාගෙම නම් හැමතැනින්ම එනවලු‍ ලොකු තැන්වලට. සමහර ලොකු ලොකු අයත් යෝජනා කරනවලු‍.

ඒත් ප්‍රශ්නය තියෙන්නේ නම් තුනක් යෝජනා කරයිද තනි නමක් යයිද කියලලු‍. ආරංචි හැටියට ලොකු තැන යවන්නේ තනි නමක්ලු‍.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00