2019 ජනවාරි 26 වන සෙනසුරාදා

බුලට් පෘෘෆ්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 564

මේ දවස්වල උතුරේ වීරයෙක් වගේ ඉන්න “තිරන්” “මන්තිරි* තැන අලි පාටියෙන් මස් රාත්තලම ගන්න ලොකු ට්‍රයි එකක් දෙනව... ඒකට උන්නැහේ ප්‍රසිද්ධියෙ කියපු කතා හිටපු ලොකු තැනට “ජොලි ගුඩ්” ආරංචියක් වෙලා කියලා තතු දත් අය කියනවා ඇහුණා.

කොහොම හරි මේ උතුරෙ වීරය කරපු කතා ජනප්‍රිය වුණත් එයා ජේ.ආර්. ජයවර්ධන උන්නැහේ කියාපු විදියට තමන්ගෙ ආරස්සාව තමන්ම සලසගන්න කටයුතු කරල කියනවය කියලා ආරංචියි...

ඒ අනුව උතුරේ ජනතාව අතරේ මොන කටයුත්ත කරන්න ගියත් එයා වෙඩි නොවදින ඇඳුමකින් (බුලට් පෘෘෆ් ජැකට්ටුවකින්) සැරසී සිටින බවයි, එයාගෙ සමීපතමයො කියන්නෙ. ඒක උතුරෙ මාද්දිය කස්ටියටත් ලොකු ප්‍රවෘත්තියක් වෙලාලු. 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00