2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

තවත් කරණමක්

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 600

බදුල්ලේ ඉන්න පාල මහත්තයා කරණමකට ලෑස්තිවෙන්නලු යන්නේ. මේ දවස්වල ළඟ ළඟ සාකච්ඡාවල්ලු. කපුකම පෙරේරා කෙනෙක් කරන නිසා පෙරේරාගෙන් පුදුම වදයක්ලු මෙයාට හිටපු ලොකු තැනගෙ පැත්තට කරණම ගහන්න කියල. ඒත් මෙයා තවම එන්න හිතලා නෑලු. මොකද මෙය හිතනවලු අත පාටියෙ මහ පුටු සටනෙ අපේක්ෂකයා හැටියට මෙයා පත් කරයි කියල.

කොහොම වුණත් පහුගිය දවසේ තිබ්බ අතේ සමුළුවේදී මෙයා ටිකක් සැර කතාවක් කරලා. ගොඩක් අය කියන්නේ ඒ නම් පොහොට්ටුවට අත වනන පෙනුමක් තියෙන්නේ කියලා. කොහොම වුණත් අද හෙටම තීන්දුවක් ගනියි කියලා තමයි හැමෝම කතාවෙන්නේ. පොහොට්ටුවෙ ඉහළ තැන්වලිනුත් ඒකට ආශීර්වාදෙ ලැබෙනවලු.                                                                                                                                                                                                     

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00