2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

වැඩේ තිබෙන තැන!..

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 534

රටේ ලොකු තැනගේ කාර්යාලය ඉතාම කාර්යබහුල තැනක්. විශේෂයෙන් රටේම වැඩ ඔක්කොම එතන කරන නිසා නිලධාරීන්ට විතරයි ගොඩක් අවසරය තියෙන්නේ එහේ ඉන්න. කොහොම වුණත් පහුගිය දින කිහිපයෙම අලි පාටියෙන් මැතිසබේ ගිය අලුත් එක්කෙනෙකුයි පක්ෂයේ ලොකු ලියන මහත්තයයි ලොකු තැනගේ කාමරයට කිසිම අවසරයක් නැතුව නිතර යන්න එන්න පටන් ගත්තලු.

මේක ලොකු තැන බලාගෙන ඉඳලා ඉඳලා බැරි තැන එක දවසක් ඒ දෙන්නට අවවාදයක් දුන්නලු. "ඔයාලට වැඩ තියෙන්නේ මගේ ඔෆිස් එකේ නෙමෙයි. පක්ෂ කාර්යාලයේ. අන්න ඒ නිසා ඒකට යන්න" කියලා. ඊට පස්සේ තමයිලු වැඩේ ආරංචි වුණේ. මේ දෙන්නා සමහරැන්ගෙ පත්වීම්වලට මැදිහත් වෙලා කියලා ඒකටලු ලොකු තැනට කේන්ති ගියේ...

 

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00