කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට ආයෙම පාරක් හිටපු ලොක්කම පත්වුණු බව ප්‍රසිද්ධ රහසක්... මේ සඳහා පැවතුණු තිරය පිටුපස සටන කොන්දේසි සහිතව සමනය වුණු බවත් ප්‍රචාරය වුණා.
මාස කිහිපයක් වැඩ බලන මට්ටමින් ක්‍රියා කරන්න හිටපු ලොක්ක මහ පුටුවට පත්වුණාට ඊළඟට එන්න ඉන්න කෙනාට බලපාන වෙනත් ගැටලුවකුත් සමනය කර ගන්න කියල ඉහළින් අණ ලැබිලය කියලයි ආරංචි....
ඒක ටිකක් බරපතළ ප්‍රශ්නයක් නිසා තවත් කාලයක් කාකි සූට් දෙපාර්තමේන්තුවේ මහ පුටුව දැන් ඉන්න ලොක්කටම සවි වෙන්න පුළුවන් කියල තිරය පිටුපස්සෙ කතාවක් ප්‍රචාරය වෙනව.