2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

දිය යට සටනක්

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 605


දුරකථන පාටියේ දියයට ගින්න එන්න එන්න වැඩිවෙලාලු. ඒකට හේතුව ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් පක්ෂයෙන් උඩට එන්න අරන් නිසාලු. එක්කෙනෙක් නායකතුමාලු. අනෙක් කෙනා කාලයක් ආරක්ෂක අංශයට නායකත්වය දුන්න කෙනාලු. ඉතිං මේ දෙවැනියට කිව්ව කෙනා රට වටේම යනවලු ඊළඟ පාලකයා වෙන්න.

මේක නායකතුමාටයි, එයාගේ කණ්ඩායමටයි අල්ලන්නේ නෑලු. මේ ගැන නායකතුමා විටින් විට වක්‍රව අවවාදත් කරලලු තියෙන්නේ. ඒත් එයා ඒවා අහන්නේ නෑලු. කොහොම හරි දැන්නන් දෙන්නම නයයි මුගටියයි වගේලු. දැන් දෙන්නට දෙන්නා දිය යටින් සටනෙලු. මොනව වුණත් අර ආරක්ෂක ලොක්කට ගොඩක් අය අසතුටු නිසා දිය යට සටනින් එතුමා පරදියි කියලලු ගොඩක් අය කියන්නේ.

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00