මේ දවස්වල දේශපාලන ක්ෂේත්‍රය කළඹන විපක්ෂයෙ එක්තරා ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නවා. උන්නැහේ කට ඇරියොත් දොස් කියන්නෙ තමන්ගෙම පක්ෂයටලු. පක්ෂයෙ කිසිම වැඩකට එන්නෙත් නැතිලු...
ඒ අතරෙ ආණ්ඩුව පැත්තටත් එක කකුලක් තියාගෙනලු ඉන්නෙ... නමුත් අවාසනාවක මහත ආණ්ඩුවට යන්න මෙයා කොච්චර ට්‍රයි කළත් ඒ පැත්තෙන් මෙයා ගන්න ඒ හැටි උනන්දුවක් නැතිලු.. ඒකට හේතුව දේශපාලන රහසක් කියල තතු දත් අය කියනව...
උන්නැහේ ආණ්ඩුවට ගත්තම විපක්ෂයෙ ප්‍රශ්න ඉවරයිලු. ඔහොම ඉන්න ඇරියම හැමදාම එතැන ප්‍රශ්නලු...
ඒ හින්ද විපක්ෂයෙ වතුර බොර කරන්න මෙයා එතනම තියන්න ආණ්ඩුව තීන්දු කරලයි කියලයි කියැවෙන්නෙ.