2024 මැයි 04 වන සෙනසුරාදා

වැඩේ පත්තු වෙන්නලු යන්නෙ

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 467

විපක්ෂයේ ඉන්න ගමන් ජනාධිපතිගේ විශේෂ සැලකිලි ලබන දුරකථන පාටියේ තුන් හතර දෙනකුට විරුද්ධව කට්ටියක් ලෙඩේ අදින්නලු යන්නේ. නායකතුමාට හිතවත් මේ අයට ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමෙදි කියන්නලු යන්නේ "ලැජ්ජ නැති වැඩ කරන්න එපා" කියලා.

මොකද මේ අය ආණ්ඩුවේ වරප්‍රසාද ලබන ගමන් විපක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න දෙන්න බෑ කියලා ලෙඩේ දාන්නලු යන්නේ. පහළ ඉන්න සංවිධායකවරුන් මෙන්ම පක්ෂයේ ලොකු ලොකු තනතුරු දරන අයත් මේ වැඩේට සම්බන්ධලු. ඒත් මේ ගැන ලොක්කට කිව්වම ලොක්කා කිව්වලු ගණන් ගන්න එපා අපි හෙමිහිට බලමු කියලා. කොහොම වුණත් ඊළඟ රැස්වීමෙදි වැඩේ පත්තු වෙයි කියලා හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00