2024 ජුනි 08 වන සෙනසුරාදා

එයා නම් එපා

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 691

දෙකට මැද්දෙන් කැඩිලා කුඩුවෙලා ගිහින් තියෙන අත පාටිය නැවත එකතු කිරීමේ මෙහෙයුමක් යනවලු තිරය පිටිපස්සේ. වැඩේ වෙන්නේ තවත් පක්ෂයක් හරහා කියලයි ආරංචිය. පක්ෂයකටත් වඩා සන්ධානයක් හරහා. ඒ බුලත් කොළේ සන්ධානයෙන්ලු. හැබැයි මේ එකතු කිරීමේ වැඩේදී ඒ අය ගේන්න හදන එකම එක කොන්දේසිය පක්ෂය එකතු වෙන්න ඕනෑ පොළොන්නරුවේ ලොකු කෙනා නැතුව කියලා. එයා සම්පූර්ණයෙන් මේ කතාවෙන් අයින් කරන්න ඕනෑ කියලා යෝජනාව ඇවිල්ලා විතරක් නෙමේ එකඟත් වෙලාලු.

කට්ටිය එකතු කරගන්න වැඩේට මුල පිරුවෙ පොළොන්නරුවේ එක්කෙනා එළවලා දාපු වයඹ පළාතේ හිටපු ලියන මහත්තයලු. එයා තමයි මේ එකතු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න හදන්නේ.

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00