2024 ජුලි 20 වන සෙනසුරාදා

එකට එක කිරීම

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 820

පොහොට්ටු පක්ෂයේ එක්තරා කණ්ඩායමක් අමුතු සංවිධානාත්මක වැඩක් පටන් ගන්නලු යන්නේ. ඒ කියන්නේ කවුරැහරි පොහොට්ටුවේ කෙනෙක් ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වර්තමාන ලොකු තැනගේ නම වේදිකාවේ කතා කළොත් එයාට කෙළින්ම මූණට දෙකක් කියන්නලු යන්නේ.

ඒකට ලොකු ලොක්කොත් අවසර දීලලු. හේතුව තමයි පක්ෂයේ ලොකු තැන අපේක්ෂකත්වය ගැන කියනකල් සද්ද වහන් ඉන්න කියල තියෙද්දිත් සමහර අය රටේ ලොකු තැනගේ නම කියන එක. මේක දෙතුන් දෙනෙක්ටම ඉස්සරහට දෙන්නලු යන්නේ. මොකද එහෙම නොකළොත් පොහොට්ටුවට ආදරේ කරන මිනිස්සු වෙනස් වෙයි කියලලු ඒ අය එහෙම කරන්නේ. 

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00