2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අසරණ වෙලාලු

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 608

ද්විත්ව පදිංචියක් නිසා අසරණ වෙලා මැතිසබෙන් ඉවත් වෙන්න වුණු නෝනා මේ ටිකේ ඉන්නේ හරිම කනස්සල්ලෙන්. ඒකට හේතුව එයා ආණ්ඩුව පස්සෙන් ගියාට දැන් එයා පස්සෙන් ආණ්ඩුව එන්නේ නැති නිසා. අඩුම තරමේ ලොක්කා යන රැස්වීමකටවත් ආරාධනා නෑලු. මේ නිසා මෙයා පහුගිය දවසක මෙහෙයුම් කාර්යාලයකට පැනලා ඇහුවලු අපිට චාන්ස් එකක් නැද්ද කියලා. බෙල්ල මුලින්ම ගිහිල්ලත් ලොක්කා එක්ක ඉන්න එකට දෙන තෑගි ද මේ ඇහුවලු.

ඒ මොන තර්ක කළත් එයාට නෙමේලු චාන්ස් එක ආවේ. දැන්නම් එයා තීරණය කරලලු ආණ්ඩුව පස්සේ ආයේ නම් යන්නේ නෑ කියලා. මේ නිසා දැන් එයා පැත්තකට වෙලා ඉන්න තීන්දු කරලලු.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00