2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මත දෙකක්

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 461

අලු‍ත් කිරි කිරි ආණ්ඩුවේ කැබිනට් එකෙයි සම්පූර්ණ ආණ්ඩුවෙයි කිරි කිරි ගාන සද්ද දැන් ටික ටික වැඩියිලු‍. සමහර අවස්ථාවල ජර බර ගාන්නත් වෙලාලු‍. ඒකට හේතුව රටට එක නායකයයි, පැලවත්තට තව නායකයයි නිසා.

රටේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගන්නකොට ඒක ටිකක් ලිබරල් ධනවාදී පැත්තට බර වැඩියිලු‍. හැබැයි අර පැලවත්තේ නායකතුමාට ඒක වැඩිය අල්ලන්නෙ නෑලු‍. එයා කියන්නෙ මෙහෙම වෙන්න වෙන්න මිනිස්සු එයාලගෙන් ඈත්වෙයි කියලා. හමස් පෙට්ටියට වැටිලා තියෙන මාක්ස්ගේ න්‍යාය පොඩ්ඩක් ආණ්ඩුවේ කැටයමකට දෙකකට ඔබ්බලා බලපු නැති නිසා අර පැලවත්තේ පැත්තෙ නායකයා සොවින්ලු‍. කොහොම වුණත් දේශපාලන න්‍යාය අනුව ආණ්ඩුව දෙකට මැද්දෙන් ඉරිතලයිද කියලා සමහර අය විචාර දෙනවලු‍.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00