2025 මාර්තු 15 වන සෙනසුරාදා

අලුත් කෙනෙක්

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 531

විපක්ෂයෙ කස්ටියත් අලුත්ම දේශපාලන සන්ධානයකට සැරසෙන බව ආරංචියි. හැබැයි මේ සන්ධානය හැදෙන්නෙ පුංචි ඡන්දයෙන් පසුවලු.

ප්‍රබල දේශපාලන පක්ෂ ගණනාවක හිටපු ප්‍රධානීන් මේ සන්ධානයට එක්වන බවයි ආරංචි. සන්ධානෙ නායකයා මේ රටේ ඉන්න ඉහළම ජාත්‍යන්තර සබඳතා තිබෙන ලොක්කෙක් බවත් ආරංචියි. උන්නැහේට ලෝකෙ ප්‍රබල රටවල් රැසකම ලොකු ලොක්කො එක්ක සමීපතම සබඳතා තිබෙනවලු.

පසුගිය කාලෙ දේශපාලනේ ඉඳල පස්සෙ පැත්තකට වුණ මුන්නැහේ කවදාවත් දේශපාලන කරළියෙ රඟපාන්න නොගිය කෙනෙක් බවත් ආරංචියි. කොහොම නමුත් මේ අවුරුද්දෙ ජූනි ජූලි වෙනකොට මේ නව සන්ධානෙ එළි දක්වන්නලු යන්නෙ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00