2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

කැළඹීමක්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 333

සර්ව ජනයාට බලයක් ලබා දෙන්න යන පක්ෂයක වයඹ පළාතේ දිස්ත්‍රික්කයක නායකයා ඇතුළු ගෝල බාලයෝ රොත්තක් එකවර ඉල්ලලා අස් වෙලාලු‍. ඒකට හේතුව බස්-නායක වන කණ්ඩායම් නායකයා ප්‍රකාශ කරලත් නැතිලු‍.

කොහොම වුණත් සර්ව ජනයාගේ පක්ෂය තුළ ලොකු සුළි කුණාටුවක් පටන් අරගෙනලු‍ තියෙන්නෙ. කුණාටුව කොච්චර සැරද කියනවා නම් පොහොට්ටුවෙන් කඩාගෙන ගිය සමහර නායකයෝ නැවතත් මහ ගෙදර යන්නලු‍ හදන්නෙ. යන්න හදන අය සාකච්ඡා කරමින්ලු‍ ඉන්නෙ.