ස්මිත්සෝනියන් තාරකා විද්‍යා ආයතනයේ දත්ත අනුව දැන් සූර්යය ග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් ගණනක් දරන්නා බවට බ්‍රහස්පති ග්‍රහයා පත්ව තිබේ. මෙතෙක් වැඩිම චන්ද්‍රයන් ගණනක් දැරුවේ සෙනසුරුය. ඒ 83කි.
මෑතකදී බ්‍රහස්පති සතුව ඇති කුඩා චන්ද්‍රයින් 12ක් සොයා ගැනීමත් සමග දැන් වැඩිම චන්ද්‍රයන් දරන්නා බවට බ්‍රහස්පති පත්ව ඇත. ඒ අනුව බ්‍රහස්පති සතු චන්ද්‍රයින් ගණන 92කි.