මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් තම ජනතාවට වාසනාව ගෙනෙන බවට විශ්වාස කෙරෙන සම්ප්රදායික උත්සවයකදී කිඹුල් වර්ගයේ ගැහැණු සතෙකු සමඟ විවාහ වී තිබේ.
වික්ටර් හියුගෝ සෝසා නමැති ඔහු ජඇලිසියා ඇඩ්රියානා නම් ලද මේ කිඹුලිය සමඟ විවාහ වූයේ ඔහුගේ මුතුන් මිත්තන්ගේ චාරිත්රයක් නැවත ක්රියාත්මක කරමිනි.