2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

රම් සමාගමකට රොබෝ ලොක්කෙක්!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 71

ලොව පුරා බොහෝ කම්කරුවන් A.I සහ රොබෝවන් සිය රැකියා අහිමි කරනු ඇතැයි කනස්සල්ලෙන් පසුවෙද්දී පෝලන්ත රම් සමාගමක් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලොව  ප්‍රථම මානවරෑපී රොබෝ ප්‍රධාන විධායක නිලධාරියා බඳවා ගන්නට යන බවය.

පෝලන්ත රම් සමාගමක් වන Dictador සමඟ කෘත්‍රිම බුද්ධිය "මානවකරණය" කිරීමේ යෙදෙන Hanson Robotics අතර පර් යේෂණ ව්‍යාපෘතියකට අනුව ඉහත කී රම් සමාගමට Mika නමැති රොබෝ ලොක්කා හඳුන්වා දී තිබේ. ඩික්ටඩෝර් සමාගමේ වීඩියෝවක, මිකා "උසස් කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීමේ ඇල්ගොරිතම සමඟ, තමන්ට වේගයෙන් සහ නිවැරදිව දත්ත ධාවනය කළ හැකි" බව තනතුර සඳහා සිය සුදුසුකම් ලෙස පෙන්වා දෙයි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00