2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට තාමත් වැඩි කැමැත්තක්!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 136

ඇමෙරිකානු 2024 මැතිවරණයට තව ඇත්තේ වසරකි. ට්‍රම්ප් හට මේ ජනාධිපති තරගයට එන්නට ඇති ඉඩකඩ ඇහිරෙමින් නඩු ගණනාවක්ම පැටලී තිබේ. බදාදා ට්‍රම්ප් දියණිය ඉවන්කා ට්‍රම්ප් හට ද සිය පියාගේ ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධ මගඩි ගැන නැගුණු චෝදනාවන්ට පිළිතුරු දීමට මෑන්හැටන් හි අධිකරණයට පැමිණීමට සිදුවිය. නමුත් CNN මාධ්‍ය ආයතනය කළ නවතම මත විමසුමකට අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තරගයකදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටීය හැකි බව සනාථ වී තිබේ. මෙහිදී රටේ ඡන්ද දායකයන්ගෙන් අඩක්ම තමන් කිසිසේත්ම බිඩෙන් හට ඡන්දය නොදෙන බව කියා තිබීමත් සමඟය.

මේ සමීක්ෂණය අනුව ජනාධිපති ජෝ බයිඩන් සහ ට්‍රම්ප් අතර තරගයේදී, කිසිදු අපේක්ෂකයකුට පක්ෂව ඉහළ ඡන්ද වර්ධනයක් සිදුවන හැඩක් නැත. 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00