2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

කෙන්යාවේ අඳුරු වැලන්ටයින් සමරු පෙළක්!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

කෙන්යාවේ, ස්ත්‍රී ඝාතන නතර කරන ලෙස බල කිරීම සඳහා ‘අඳුරු වැලන්ටයින්’ සමරු පෙළක් පවත්වා ඇත.

ඒ අනුව ලොව පුරා ජනයා මල් සහ චොක්ලට් සමඟ වැලන්ටයින් දිනය සමරද්දී, කෙන්යානු කාන්තාවන් සිය ගණනක් කළු ඇඳුම් ඇඳ, ශෝකී ඉටිපන්දම් දල්වමින් සහ රතු රෝස ගෙන වැලපෙමින් 2024 දී සිය රට තුළ ඝාතනයට ලක් වූ කාන්තාවන් 30 කට වැඩි පිරිසක් සිහි කරමින් උපහාර උද්ඝෝෂණයක් සිදු කළහ.

මෙම කාන්තා ඝාතනවලට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග සඳහා තල්ලු කිරීමට බල කිරීම සඳහා වැලන්ටයින් දිනයේ කෙන්යාව පුරා රුස්වූ කාන්තා කණ්ඩායම් මේ අඳුරු වැලන්ටයින් රුස්වීම් හතක් පවත්වා තිබුණි.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00