2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

ලොව බරම ප්‍රතිපදාර්ථය සොයා ගනියි!

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

මෙතෙක් නිරීක්ෂණය කර ඇති බරම ප්‍රතිපදාර්ථ න්‍යෂ්ටිය Relativistic Heavy Ion Collider (RHIC) හි විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ සිටිති. මේ පෙරළිකාර සොයාගැනීම මගින් හඳුනාගත් මූලද්‍රව්‍ය න්‍යෂ්ටිය ප්‍රති-හයිපර්හයිඩ්‍රජන්-4 ලෙස නම්කර ඇත. මෙම ප්‍රතිපදාර්ථ න්‍යෂ්ටිය සමන්විත වන්නේ ප්‍රතිප්‍රෝටෝනයකින්, ප්‍රතිනියුට්‍රෝන දෙකකින් සහ ප්‍රතිහයිපෙරෝනයකිනි.