හික්කඩුව වෙරළේ සාදය B for Bajaw
මාර්තු පස්වැනිදා (අද) හික්කඩුව වෙරළ තීරයේදී උදෑසන සිට රාත්‍රිය වෙනතුරු B for Bajaw නමින් අපූරු සාදයක් පැවැත්වෙනවා. DJලා හයදෙනකු සමඟ පැවැත්වෙන මේ සංගීත සාජ්ජයට නටන්න ගයන්න විනෝද වෙන්න කැමැති ඕනකෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්.
ගාලුමුවදොර හෝටලේ කාන්තා සැන්දෑව
මාර්තු හත්වැනිදා හවස කොළඹ ගාලුමුවදොර හෝටලයේ Grand Ballroom හිදී කාන්තා දිනය වෙනුවෙන් අපූරු වැඩසටහනක් පැවැත්වෙනවා. සමාජයේ ඉහළ තලයට පැමිණි කාන්තාවන් කිහිපදෙනකුම තමන්ගේ සාර්ථකත්වයේ කතාව දිගහරින මේ සැන්දෑව කාන්තාවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.