2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

HIT TIPS

2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:3019

BNS ප්‍රසංගය
මේ ප්‍රසංගය පැවැත්වෙන්නෙ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී‍යි. BNS ලාට ආදරය කරන හැමෝටම සැප්තැම්බර් 21 සවස 7ට මේ අපූරු අත්දැකීම විඳගන්න පුළුවනි.

තායි කෑම සැණකෙළිය

Thai Food Festival සැප්තැම්බර් 19 - 28  දිනවල රාත්‍රී 7.00 සිට 11.00 දක්වා Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. තායි ආහාර සංස්කෘතිය ගැන උනන්දු කාටත් මේක බොහොම විශේෂ වේවි.