2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

HIT TIPS

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

යාපන ආහාර සැණකෙළිය

යාපනයේ ආහාර සංස්කෘතියත් එක්ක රසවත් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. ඔක්තෝබර් 27 ඉඳන් ඔක්තෝබර් 06 වැනිදා වෙනකම් කොළඹ Grand Oriental Hotel හිදී මේ අත්දැකීම විඳගන්න පුළුවනි.

මනමාල හැන්දෑව

කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ “මනමාල හැන්දෑව” ප්‍රසංගය ඔක්තෝබර් 29 හැන්දෑවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. රැධිර පිළිකාවලින් දුක් විඳින රෝගීන්ට ආධාර පිණිස තමයි මේ වැඩේ සංවිධානය වෙන්නෙ.