2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

රසට වගේම පෝෂණයටත් තැන දෙන The daily staple

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

Daily staple කියන්නෙ දෙහිවල දුටුගැමුණු මාවතේ ඇරඹුණු අලුත්ම අවන්හලයි. හුරුබුහුටි bistro එකක් වගේ වුණාට මේක පවුලේ අවන්හලක්. මෙහි තියෙන විශේෂත්වය තමයි සෞ  සම්පන්න ආහාර. ඒකෙ තේරුම ඔවුන් එළවළු විතරක් පිළිගන්වනවා කියන එක නම් නෙවෙයි. ඇත්තට ඔවුන් ගොවිපොළවල් හා සම්බන්ධ වෙමින් නැවුම් උසස් තත්ත්වයේ අමු ලබාගන්නවා. මේ අවන්හල විවෘත කරන්න ඔවුන් කල්පනා කරන්න හේතුව උසස් තත්ත්වයේ සෞ සම්පන්න ආහාරවලට පාරිභෝගිකයන් නැඹුරු කිරීමයි.

Seafood, noodles and a nice warm bread bun with butter, the oven roasted chicken, chicken wings, lamb burger and The Avo toast with poached eggs and smoked Salmon තමයි ඔවුන්ගේ වඩාත්ම අලෙවි වන ආහාර ලැයිස්තුව. හැම එකක්ම වගේ පෝදායි රසවත් ආහාරයි. කොහොම වුණත් Laksa, Avo Toast w. Poached Eggs and Smoked, Salmon Chicken Burger with home baked Bread, lamb burger සහ Asian beef salad තමයි මම රස බලන්න තෝරාගත්තේ. මේවා ඇත්තටම රසවත්. මේ ආහාරවල නැවුම් බව ඔබටත් දැනේවි. 

ළඟදීම පෝෂණවේදියකුගේ උපදෙස් මත ඔවුන් ආහාර සැලසුමක් හඳුන්වා දෙන්නත් සැරසෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ළමයින්ට ගැලපෙන ආහාර මෙනුවකුත් ඔවුන් සතුයි. පෝදායි රසවත් ගුණවත් ආහාරවේලක් හරි පිළිවෙළකට ලබාගන්න හොඳම තැන තමයි the daily staple කියන්නෙ.

I ධනූ

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00