2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

HIT TIPS

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

ඩොක්ටර් ඇන්ඩ් ඩැඩී සංගීතය

Doctor and Daddy සංගීත රිද්මයෙන් හැඩවෙන මේ අපූරු ප්‍රසංගය තියෙන්නේ මාර්තු 7 වැනිදා. එදා හවස 6.30 වෙනකොට මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරය පැත්තට ආවොත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්. 

තර්ස්ටන් ප්‍රසංගය

විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ මාර්තු 6 වැනිදා  හවස 6ට පැවැත්වෙන මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ Thurstan විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ පිරිසක්. ලංකාවේ ජනකාන්ත තරුණ පරපුරේ දිදුලන තරැ තමා මේ ප්‍රසංගයට සහභාගි වෙන්නේ.