2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

තල්මසුන් එක්ක අලිත් බලන්න

එළඹෙන සති අන්තය අර්ථවත් විදිහට ගතකරන්න සුදුසු සවාරියක් නැවතත් සංවිධානය වෙලා තියෙනවා. ඒ තමයි තල්මසුල් ඩොල්පින් වගේම අලිත් බලන්න යන Whales watching, Night Stay At Yala and Safari. අප්‍රේල් 29 සහ 30 දවස් දෙකේදී මේ ක්‍රියාකාරකම්වල නිරත වෙන්න පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර 0773774448 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්. 

අලුත් අවුරුදු පරිගණක ක්‍රීඩා සැණකෙළිය

පරිගණක ලෝකයේ ඉන්න අයට අලුත් අවුරුදු ක්‍රීඩා රැගත් GEEK AVURUDHU Festival අප්‍රේල් 30 වැනිදා මරදානේ Trace-Expert City හිදී පැවැත්වෙනවා. Daredevil Mutti, Bat Nipple Marking, Carrom Battle වගේ අලුත් තාලයේ අවුරුදු ක්‍රීඩා වගේම අවැරුදු කුමරා කුමරිය තරගත් පැවැත්වෙනවා.