High Coffee Morning
මීගමුව Jetwing Sea හෝටලය මැයි 20 සෙනසුරාදා අපූරු වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. High Coffee Morning ලෙස නම්කරලා තියෙන මෙහිදී උදෑසන කෝපි පෙරහුරුවක් වගේම ඉවුම් පිහුම් පෙරහුරුවකුත් විලාසිතා දැක්මකුත් සූදානම් කරලා තියෙනවා. කාන්තාවන් වෙනුවෙන්ම සංවිධානය කෙරෙන මේ වැඩසටහන උදෑසන 9 සිට දවල් 12 වෙනතුරු පැවැත්වෙනවා.
කොළඹ විසාඛා ශේක්ස්පියර් නාට්‍ය දැක්මක්
මැයි 25 සහ 26 දවස් දෙක තුළ කොළඹ විසාඛා විද්‍යාලය තමන්ගේ ශතවර්ෂ සැමරුමට සමගාමීව විශේෂ ශේක්ස්පියර් නාට්‍ය දැක්මක් සංවිධානය කරනවා. බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මේ නාට්‍ය දැක්මේදී As You Like It සහ John Hughes කියන 80 දශකයේ චිත්‍රපට ඇසුරින් නාට්‍ය රඟදැක්වෙනවා.