2017 ජුනි 03 වන සෙනසුරාදා

කොළඹ තරු පන්නයේ සුපිරි නිවාස The Kingsbury Apratments

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 155

The Kingsbury Apratments කියන්නේ කොළඹට අති නවීන නිවාස සංකීර්ණ අත්දැකීමක් සමීප කරපු තැනක්. මේ සුපිරි නිවාස සංකීර්ණය පිහිටලා තියෙන්නේ බගතලේ පාර ගාලු පාරට වැටෙන තැනයි. ඒ කියන්නෙ කොල්ලුපිටියේ. 

අති සුඛෝපභෝගීත්වයක් සහිත The Kingsbury Apratments සංකීර්ණයේ කාමර වර්ග වර්ග පහක් තියෙනවා. ඒ තමයි නිදන කාමර 4කින් යුත් Ocean Premier, නිදන කාමර තුනේ Ocean View, Premium City View, Deluxe City View හා Superior City View.

නිවාස සංකීර්ණයේ සිව් වැනි මහල මුළුමනින්ම වෙන්වෙලා තියෙන්නේ විනෝදාස්වාද කටයුතු සඳහා යි. පිහිනුම් තටාකය, Sauna, Sun deck, ස්පා, ව්‍යායාම් ඒකකයක් ඇතුළු බොහෝ දේ එහි පිහිටා තිබෙනවා. ඒ වගේම Lobby Bistro නම් ලොබි අංගණයකුත් ව්‍යාපාර හමුවීම් සඳහා භාවිත කරන ඒකකයකුත් ඊට ඇතුළත්. 

♦ ධනූ
ඡායාරූප I You’re My Favorite