2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

HIT TIPS

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 90

ජාඇල කේසෝන් ආහාර සාදය
දෙසැම්බර් 12 සහ 13 දවස් දෙකේම උදේ 10 ඉඳන් රූ 10 වෙනකන් ජා-ඇළ කේ සෝන් එකේ CRAVE - FOOD FIESTA නමින් ආහාර සාදයක් පැවැත්වෙනවා. නම් දැරෑ සන්නාමවල ආහාරපාන තමයි මෙතැනදී පිළිගැන්වෙන්නේ. එදාට බඩ පුරවගන්න වගේම නත්තල් මේසයට ආහාරපාන ගන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි. 

ටැටූ සමුළුවක්
ටැටූ එහෙමත් නැත්නම් පච්ච විලාසිතා කියන්නෙ සමහරැ කැමැති සමහරැ නම් අකැමැති දෙයක්. ඒ කොයි හැටි වෙතත් ලංකාවේ පළවෙනි වතාවට ජාත්‍යන්තර ටැටූ සමුළුවක් BMICH එකේ පැවැත්වෙනවා, මේ 17 වැනිදා.  ටැටූවලට ආස කරන අයට එතැනට ගිහින් විවිධ මෝස්තර යටතේ ටැටූ ඇඳගන්න වගේම තවත් ගොඩක් ක්‍රියාකාරකම්වල නිරත වෙන්න පුළුවන් වේවි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00