2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

මරදානේ වීඩියෝ ගේම්

වීඩියෝ ක්‍රීඩා කියන්නේ බාල තරුණ සියලු දෙනා ආස කරන විනෝදාත්මක කටයුත්තක්. ඩයලොග් ගේමින් වෙතින් වීඩියෝ ක්‍රීඩා සඳහා ආස කරන අයට ඉදිරිපත් කරන වැඩසටහනක් තමයි Clash on Sri Lanka 2017. Clash of Clans වීඩියෝ ක්‍රීඩා තරගයක් ලෙස පැවැත්වෙන මේ වැඩසටහන අගෝස්තු 12 වැනිදා උදෑසන 9 සිට මරදාන ට්‍රේස් සිටිහිදී පැවැත්වෙනවා. 

ග්‍රීන්පාත් එකේ කෑම සැණකෙළිය

අගෝස්තු 12 වැනිදා Eat Street CMB 2017 නමින් කොළඹ ග්‍රීන් පාත්හිදී වීථි ආහාර සහ විලාසිතා සැණකෙළියක් පැවැත්වෙනවා. එහිදී විවිධ ආහාර රස විඳින්න වගේම පවුලේ හැමකෙනෙක්ටම අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටත් කදිම අවස්ථාවක් උදාවෙනවා.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00