2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඒකමද?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

වෙරළ පුරා පෙරළෙනකොට මුහුදු රැළිවලට දැනෙන දේ…

ඉර එළිය හැරිලා යනකොට නෙළුමකට හැඟෙන දේ…

ග්‍රීෂ්මෙදි වහිනකොට පොළොවට ලැබෙන දේ…

ආදරේ වෙන්නෝනෙ මටත් මේ හිතෙන දේ…

► සුහාරා පෙරේරා